Monday 25th of May 2026

English Tamil
Advertiesment


පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය  ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි..!


2019-06-20 14872

පර්ලිමෙන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා විසින් නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් පත්‍රය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් විරුද්ධ බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව අද (13) තීන්දු කළේය.

අග විනිසුරු නලීන් පෙරේරා මහතා  ප්‍රධාන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල මේ තීරණය ලබා දුන්නේ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122ක් ගොනු කළ පෙත්සම සලකා බලමිනි.

Advertiesment